(මනෝප්රිය ගුණසේකර)
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” වල මාරාන්තික විෂ සහිත බැක්ටීරීයා අඩංගු බවටත් පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රතිදේහ එන්නත් වල අඩංගු වී ඇත්තේ ලුණු වතුර බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්ථාවක් මඟින් දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට අද දැනුම් දුන්නාය.
සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ලේඛණ පරීක්ෂා කර රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ඹෟෂධ මිලදී ගැනීමට අවසර දුන් බවත් මෙම සිද්ධියට කෙහෙළිය රඹුක්වැල්ල මහතා සම්පුර්ණයෙන්ම වගකිවයුතු බවත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි දැනුම්දුන් ලක්මිණී ගිරිහාගම මෙනවිය වසරකුත් මාස 08ක කාලයකින් සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරූ බවත් දැනුම් දුන්නාය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වු මනෝප්රිය ගුණසේකර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” වල මාරාන්තික විෂ සහිත බැක්ටීරීයා අඩංගු බවටත් පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රතිදේහ එන්නත් වල අඩංගු වී ඇත්තේ ලුණු වතුර බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්ථාවක් මඟින් දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට ඊයේ (19) දැනුම් දුන්නාය.
සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ලේඛණ පරීක්ෂා කර රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ඹෟෂධ මිලදී ගැනීමට අවසර දුන් බවත් මෙම සිද්ධියට කෙහෙළිය රඹුක්වැල්ල මහතා සම්පුර්ණයෙන්ම වගකිවයුතු බවත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි දැනුම්දුන් ලක්මිණී ගිරිහාගම මෙනවිය වසරකුත් මාස 08ක කාලයකින් සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරූ බවත් දැනුම් දුන්නාය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වු පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය එසේ කීවාය.
පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී රිමාන්ඩඩ් බබාරයේ පසුවන බාලඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර සිද්ධියට අදාළව ඇප මත මුදාහැර සිටින සැකකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
‘ඉමියුනෝග්ලෝබින් - රිටොක්සි මැප්’’ ඖෂධ ගුණයක් නෑ‘‘