IMG-LOGO

2024 මැයි මස 14 වන අඟහරුවාදා


‍කෙල්ල බලන්න ගිය කොල්ලා දවස් 7 ක් තිස්සේ අතුරුදන්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ දිනේෂ් උපේන්ද්‍ර)

සිය පෙම්වතිය බව කියන තරුණියකගේ කුලියාපිටිය ප්‍රදේශයේ නිවෙසකට ගිය තිස් හැවිරිදි අයකු දින හතක් තිස්සේ අතුරුදන්ව ඇති බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා අතුරුදන් වූ දින සිටම ඔහුගේ පෙම්වතිය බව කියන තරුණිය ඇයගේ පියා මව සහ සහෝදරයන් දෙදෙනා පදිංචි නිවෙස වසා දමා ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මීට අමතරව තරුණියගේ ඥාතියකු ද ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින බව කියති.

මෙසේ අතුරුදන්ව ඇත්තේ කුලියාපිටිය ඇබව දීගල්ලේ සුසිත් ජයවංශ නමැති අයකු බව පොලිසිය කියයි.

ඔහු ප්‍රදේශයේ චීන අවන්හලක් පවත්වාගෙන යන අතර නිත්‍යනුකූල බිරිඳගෙන් දික්කසාද වී සිටින්නකු බව ද පොලිසිය සදහන් කරයි.

 



අදහස් (4)

‍කෙල්ල බලන්න ගිය කොල්ලා දවස් 7 ක් තිස්සේ අතුරුදන්

CHANAKA Sunday, 28 April 2024 11:16 PM

ඇඹව කියන්නෙ ගොං පුරවරයක්, අනිවාර්යයෙන්ම මරලා වැසිකිළි වළකට දාලා ඇති නැත්නම් නියරකට කියල මඩ කියල ඇති.

:       0       2

Perera Monday, 29 April 2024 07:38 AM

වේලපහින්ම දෑවැද්ද හම්බවෙලා වගේ

:       2       2

ලුම්බිණි Monday, 29 April 2024 10:07 AM

හරිම කනගාටුයි. නියම පෙම්වතියක්.

:       0       2

nimal Monday, 29 April 2024 11:40 AM

ඔක්කොම එක්ක වන්දනා ගමනක් ගියාද කියලා කවුද දන්නේ?

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දරුවන් ගැන සිතා සේවයට එන්න’’
2024 මැයි මස 14 36 0

අනධ්‍යයන සේවක වැඩවර්ජනය හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය දැවැන්ත අර්බුදයකට පත්ව ඇති බවත් දරුවන් ගැන සිතා සේවයට වාර්තා කරන ලෙස සියලුම අනධ්‍යයන සේ


වෛද්‍ය කපිලගේ ඉල්ලීමට නීතිපති විරුද්ධ වෙයි
2024 මැයි මස 14 434 0

මිනිස් භාවිතයට නුසුදුසු හියුමන් ඉයුනොග්ලොබින් එන්නත මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දැනට රිමාන්ඞ් භ


බටය මාරු වෙලා ඉන්ධන ලීටර් 60,000ක් අපතේ ගිහින්
2024 මැයි මස 14 1015 7

තෙල් සංස්ථාවේ ජෙට් කේ වන් ඉන්ධනවලට වැරදි බටයක් ගැසීම හේතුවෙන් ඉන්ධන ලීටර් 60,000ක් අපතේ ගොස් ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර ම


රණවිරුවන්ට ඉඩම් දෙන්න ජනාධිපති කමිටුවක්
2024 මැයි මස 14 267 4

රණවිරුවන්ට ඉඩම් බෙදා දීම කඩිනම් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් අද (14)පත්කරනු ලැබීය.


මොන්ටිසෝරි පාලිකාවන් 28000කටම සුදුසුකම් නෑ
2024 මැයි මස 14 280 3

රට පුරා පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල පාලිකාවන් සහ සහකාර පාලිකාවන් 34000 කින් ඩිප්ලෝමා ලබාගෙන සිටින්නේ 6000 ක් පමණක් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුස


සජිත් බාර් ගත්තු අයගේ ලැයිස්තුවක් ඉල්ලයි
2024 මැයි මස 14 552 5

මත්පැන් බලපත්‍ර ගත්ත මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (14) රජයෙන් ඉල්ලීමක් කළේය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 688 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2207 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1895 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site