යුද්ධයේ දී ආබාධීත වු හමුදා සෙබළුන් එක්ව එම් ආර් සේනා සංවිධානය නමින් සංවිධානයක් පිහිටුවාගෙන ඇත. ඔවුන් හමු වුයේ ෆේස්බුක් සමාජ වෙබ් අඩවියෙනි.
එම සංවිධානය විසින් සංවිධානය කළ උත්සවයක් අද (07) පෙරවරුවේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්විණි.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා මේ අවස්ථාවට සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ෆේස්බුක්" කියන්නේ විශිෂ්ට නිර්මාණයක්. හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනෑ මේකට සිංහලෙන් හොඳ නමක් තබාගන්න. (නි)
හදවතින්ම රට වෙනුවෙන් කකියන ලේ ඇති හෙළයේ රණ විරුවන් වෙනුවෙන් හෙළයේ රට විරුවන් විසින් උත්තමාචාර කල වගයි එම්.ආර්. සේනාවට ජයෙන් ජයම වේවා !!!!!!!!!!!!!! රට වෙනුවෙන් පෙළ ගැසෙනා ඔබ අප සැමට රට වෙනුවෙන් හුස්ම ගන්නට දිවිපුදන්නට ශක්තිය ලැබේවා මාගේ මවු මාතෘ භුමියය ජයන් ජය ලැබේවා
මෙම සංවිධානය මේ වනවිට මෙවැනි හොඳ වැඩ කීපයක්ම සිදුකර ඇත. ඔබට ඉදිරියේදී මොවුන්ගේ තව තව වැඩ දැකිය හැකිවෙනු ඇත. (නි)
අපේ සුබ පැතුම්! (නි)