නියඟය නිසා ජලය නැතිව පීඩාවට පත්ව සිටින මැදිරිගිරියේ සහ කැබිතිගොල්ලෑවේ පවුල් කිහිපයකට ෆේස්බුක් මිතුරෝ පිරිසක් එක්ව ජල ටැංකි සහ ජල බෝතල් බෙදා දුන්හ.
දින දෙකක් ඇතුළතට මිතුරන් 35 දෙනකුගේ ආධාර උපකාර ඇතිව ලීටර දහසේ ජල ටැංකි 15ක් සහ විශාල ජල බෝතල 310ක් බෙදා දීමට හැකි වූ බව වැඩසටහනේ සංවිධායක ධනේෂ් මධුරංග එදිරිසූරිය පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම පින් සිදුවන ක්‍රියාවක්. සහෝදර ජනතාවගේ ඡන්දය ගන්නට පොරකන දේශපාලන පක්ෂ වලට මේ ජනතාවගේ දුක දැනෙන්නේ නැහැ. නියගයත් රජයේ ගිණුමට දාල රට පුරා යනවා. (නදී)
බුද්ධිමත් අපේ තරුණ කට්ටිය ගැන සන්තෝසයි. ඔබ සැමට සදා ජය. (නදී)
සමාජයේ හැමෝම වාගේ දැක්කේ ෆේස් බුක් කියන්නේ හොද දෙයක් කියලා නෙවෙයිනේ. දැන‍් මොනවද හිතෙන්නේ . ආකල්ප තමා හැම දේම (නදී)
පුදුම සතුටක් හිතට දැනුණා. තව තවත් මෙවැනි පින් සිතුවිලි සියලු යස ඉසුරු ලද්දන්ට පහල වේවා! මේත් නිවනට මගක්. (නදී)
ඔබ කළ පින්කමට ස්තුතියි! (නි)
මෙපිනින් ඔබගේ සියලු කටයුතු සඵල වේවා! (නි)
බොහොම පින් සිදුවෙන වැඩක්. ඉදිරියටත් ලොකු පින්කම් කරන්න ශක්තිය ඔබලාට ලැබෙන්න කියා පතනවා. (නදී)
උපදින හැම භවයකම නිදුක් නීරෝගීව සිටීමට හැකිවේවා! (නි)
ඔන්න හැබැයි පිරිසිදු වතුර ඕනෑ කියලා පෙළපාලි නම් යන්න ලැහැස්ති වෙන්න එපා. (නි)
හොඳ වැඩක් (දී)
බොහොම උතුම් වැඩක් යාලුවනේ,ඔබට ජය! (නි)
අගයකල යුතු හොද වැඩක්.(දී)
නියමයි. මුහුණු පොතේ ඔක්කම එක්වන්න.තව තව මෙවැනි දෑ කරන්න. නරකද ඔය පාරක් පාරක් ගානේ කෑගහන අයත් මෙවැනි දෙයක් කළොත්? (නි)
නිවන් දක්නා ජාති දක්වා පුතුනි, නුඹට යස ඉසුරු වේවා! වැදූ මව්පිය, හැදු දෙගුරුන්, සැමට සෙත් වේවා! (නි)
හොඳ වැඩක් (නි)
හොඳ වැඩක් (නි)
ෆේස් බුක් එකෙන් හොඳක් සිද්ධ වුණාට සතුටුයි (නි)
බොරුවට විකාර කියව කියවා ඉන්නේ නැතුව මෙන්න මේ වගේ දෙයක් එකතු වෙලා කරන්න හැම කෙනාම එකතු වෙලා කලානම් කොච්චර හොදද (නදී)
දෙසපාලකයෝ නැතිනම් අපේ රට හොදට හදන්න පුළුවන් කියල මේ එකමුතුවෙන් පේනවා (දී)
ශා මෙන්න පින්වතුන් කට්ටියක් .... බුදු සරණයි ඔබ සැමට (දී)
ඔහොම යං. හෙට අනිද්දට එකතුවෙලා ජීවන වියදම අඩුකරන්න කියල සද්දයක් දාමු?? (දී)