පළාත් පාලන සහ පළාත් සභා කටයුතු පිළිබඳ අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාස භංගයක් කථානායකවරයාට බාර දී තිබේ.


පළාත් පාලන සහ පළාත් සභා කටයුතු පිළිබඳ අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාස භංගයක් කථානායකවරයාට බාර දී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අට දෙනාද අත්සන් කරල තියෙන්නේ? එහෙනම් අනිවාර්යයෙන් දිනයි.
සේරම බොරුකාරයෝ.
රටට ගිය කලක්
දැන් බලාගන්න පුළුවන් කව්ද ඡන්දෙ කල්දාගන්න දගලන්නේ කව්ද ඡන්ද වලට බය නැත්තේ කියල. මොකද මේ ගේම් ඔක්කොම ගැහුවේ ෆයිසර් කියන එක කාටවත් රහසක් නෙවේනේ
දැන් මේ කියන විදිහට ෆයිසර්ට යන්න වෙයිද ?
ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මෙය පැහැදිලි ලෙසම සැලසුම් කළ කුමන්ත්‍රණයක් බවයි. ඇමැති ෆයිසර් මුස්තාපා මහතා දැන දැනම වැරදි ගැසට් නිවේදනයක් නිකුත්කොට ඇති බවටත්, පසුව ආණ්ඩුව සැලසුම්සහගතව අධිකරණයට ගොස් අතුරු තහනමක් ලබාගෙන මැතිවරණය කල් දමා ගත් බවටත් අනුර කුමාර දිසානායක මහතා චෝදනා කළා. ජවිපෙහි දැඩි විවේචනයට ලක්ව තිබෙන්නේ ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. යහපාලනය ගැන කතා කළාට වැඩක් නැති බවත්, ඡන්දය කල්දැමීම යහපාලනය නොවන බවත් ජවිපෙ නායකයා කීවා. මෙවැනි ප්‍රශ්න විසඳාගැනීමට තිබෙන්නේ මහ පාරේදී බවද ඒ සඳහා සියලු පක්ෂ හා සිවිල් සංවිධාන සමඟ එකතුවීමට සූදානම් බවද ඒ මහතා පැවැසුවා.
මම නම් කියන්නේ මේකට ෆයිසර්ට විතරක් චෝදනා කරලා හරියන්නෑ... මොකද මේ පනත සම්මත කරන්න අත උස්සපු අයත් මේකට වග කියන්න ඔනේ... මොකද පනතක් සම්මත කරන්ඩ අත උස්සන්ද කලින් ඒකට අදාළ මන්ත්‍රී කියවලා තේරුම් ගන්ඩ ඔනේ....
ෆයිසර් මහතා ඡන්දය තියන්න ගොඩක් උත්සාහ කරනවා. එහෙත් තාක්ෂණික දෝෂ නිසා 2020 වෙනකම්වත් ඡන්දයක් තියන්න වෙන එකක් නැහැ. හැබැයි ඒකෙන් ඡන්ද අයිතිවාසිකම් නැති වෙන්නේ නැහැ.
මේ ඡන්දෙ කල් යව යව ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සහ එකබද්ධ විපක්ෂේ කට්ටියයි එකතුවෙනකම් .මේක ප්‍රසිද්ධ රහසක්.මේ සාම සාකඡ්චා මෙහෙයවන්නේ සුසිල් සහ තව ඇමතියෝ ඉන්නවා.මෙහෙම ලජ්ජා නැති දේශපාලුවෝ.පක්ෂේ දිනවන්න කියල හොරුත් එක්ක එකතු වුනොත් යහපාලනය කපෝති.
දැන් යූඇන්පියේ පසුපෙළ කණ්ඩායමක්... ඔක්කොටම වැඩියෙන් කලබල වෙලා ජන්දය ඉල්ලන්නේ ඒ ගොල්ලන් වැඩියෙන් ප්‍රජාතනත්‍රවාදී නිසා නොව දැන් දැන් අත පොහොට්ටුව පැත්තට බරවෙන බවක් පේන නිසායි. පයිසර් දැන් ඉන්නේ අසීරු තැනකයි. ඔහුට ගොඩින් බේරා ගත්තොත් ගුණදායකයි.
පයි සර් ටත් වැඩ වැරදි වගේ