IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘ෆයිසර්’ එන්නත් ලක්‍ෂ 6 ක් කල්ඉකුත් වීමෙන් ඉවතට

(යොහාන් භාසුර)

සෞඛ්‍ය අමාත්‍යංශය සතුව තිබූ ‘කොරෝනා’ මර්දන ‘ෆයිසර්’ එන්නත් තොගය කල්ඉකුත් වීම නිසා භාවිතයට නොගන්නා බව එම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

‘ෆයිසර්’ එන්නත් මාත්‍රා ලක්‍ෂ 6 ක් පමණ මෙසේ කල්ඉකුත් වී ඇති බවත් ඒ හේතුවෙන් ජනතාවට ඉදිරියේදී ‘ෆයිසර්’ එන්නත නොදෙන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය. 



අදහස් (2)

‘ෆයිසර්’ එන්නත් ලක්‍ෂ 6 ක් කල්ඉකුත් වීමෙන් ඉවතට

sharm warn Tuesday, 01 November 2022 11:41 AM

නිකම් ලැබුණ නිසා හිසරදේ වුණත් කමක් නැහැ ගන්න කියනවා වගේ මේ එන්නත මිනිස්සුන්ට ගහන්නේ ඇයි. මේ එන්නත තුන් වෙනි මාත්‍රාව ගහලා දරුණු සංකූලතා වලට ලක්වෙලා රෝගී වුණ සහ මියගිය අය ගැන වෛද්‍යවරුන් නිසි සමීක්ෂණයක් සිදු කළාද? මේ එන්නත පමණක් නෙමෙයි බොහෝ ඖෂධ වර්ග කල් ඉකුත් වීම නිසා ඉවත් කරනවා. ඒ නිසා මේ එන්නත ගැන විශේෂයෙන් අඬන්න ඕනි නෑ කියලයි මගේ අදහස.

:       0       0

Bamunuarachchi Wednesday, 02 November 2022 07:47 AM

ෆයිසර් එන්නත ගැන මෙතරම් තොරතුරු හෙළිවෙලා තවත් පයිසර් එන්නත පසුපස දුවන මිනිස්සු ඉන්නවාද. ෆයිසර් යුරෝපියන් යුනිං එකට කිව්වා අපි මේ එන්නත් ගත්තාට රෝගය බෝවෙන්නේ නැහැ කියලා සහතික කරන්නේ නැහැ කියලා. එසේම එන්නත්ක් හදන්න යන වියදම ඩොලර් 1යි සත 20 ක්, විකුනන්නේ ඩොලර් 140 ට කියලා. ඇයි මෙපමණ ලාබයක් ලබන්නේ කියන එකට ෆයිසර්ලා කියාලා තිබෙන්නේ බෙහෙත සඳහා වියදම් කරපු අය වැඩි ලාබ ඉල්ලන නිසා කියලා. කොරෝනා මානසිකත්වයෙන් මිදෙන්න. මුකවාඩම පළඳිනතාක් අපි ඒ මානසිකත්වයේ ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site