IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ෆයිල් විසිනව දාහක් පොලිසියේ හිරවෙලා

(අංජුල මහික වීරරත්න)

ෆයිල් විසිනව දාහක් පරීක්ෂණ වල හිර වී තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා හෝමාගම දී පැවසීය.

මේ සියල්ල එක තැනකින් මෙහෙයවන්න බැරි බව පොලිසිය දැනුම් දී තිබෙන බව කී ජනාධිපතිවරයා ඒ නිසා පොලිස් කොමිසමට මේ ගැන දැනුම් දී පොලිසියට අලුත් ව්‍යුහයක් හැදු බව සඳහන් කළේය.ෙඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තවත් කොටස් හදන බව කී ජනාධිපතිවරයා ඒ සඳහා අලුත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් අවශ්‍යව තිබෙන බව කීය.

 මූල්‍ය අපරාධ චෝදනා ,මිනීමැරුම්,කුඩු අපරාධ,ආදිය වෙන වෙනම බෙදා දී තිබෙන අතර  ඒ ආයතන සහ නිලධාරීන් කෙරෙහි ආණ්ඩුව පූර්ණ විශ්වාසය තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.



අදහස් (6)

ෆයිල් විසිනව දාහක් පොලිසියේ හිරවෙලා

යෝගා Sunday, 26 January 2025 01:36 PM

දැන් ඒ හින්දා වෙන්න ඇති හැම වැඩේම අනාගෙන තියෙන්නේ. ඉස්සෙල්ලා අර කැබ් එකේ තියෙනවා කිව්ව ෆයිල් 400ට නඩු දාලා ඉන්නකෝ. නැත්නම් පස්සේ කියයි අපි එහෙම කිව්වේ නෑ කියලා.

:       6       7

වික්‍රම විදුර්‍රSunday, 26 January 2025 07:35 PM

යොගා සිංහල අමාරු නිසා මං කියලා දෙන්නද? ෆයිල් තිබ්බා කියලා ඒවා අදාල ආයතන වලට භාරදෙනවා මිසක් ජනාධිපති පුද්ගලිකව නඩු දාන්නද කියන්නේ...? ඒ 400 න් තමයි ගොඩක් ලොකු ටිකට වැඩ වෙන්නේ... ඒක නීතියේ රාමුවෙන් කරන්න තමයි කාලය යන්නේ. ඔවුන් බලයේ ඉන්නකොට ෆයිල් විනාශ කරලා සාක්ෂි විනාශ කරලා ගියපුවා...!

:       4       13

Jothi Sunday, 26 January 2025 03:43 PM

ඉස්සර නම් කිව්වේ ෆේල් 400ක් ඩබල් කැබ් එකක හිරවෙලා කියලා... කටවල් නම් දෙකකින් කතා කරන්නේ...

:       6       10

ගුණරත්න Sunday, 26 January 2025 10:31 PM

ආණ්ඩුවත් සංඛ්‍යා ලේඛනවල හිර වෙලා, මහා විශාල සංඛ්‍යා උපුටා දක්වනවා, එත් ප්‍රමාණවත් විසඳුමක් ගෙනෙන්නේ නැතිනම් ඔය ඉලක්කම් කියවිල්ලෙන් කිසිම පලක් නැහැ. ෆයිල් මෙච්චර හිර වෙලා කියන එක අපට සත බාගයක් වැඩක් ඇති දෙයක් නෙවෙයි. අපට ඕන විසඳුම්!

:       1       6

Jamal Monday, 27 January 2025 12:30 AM

වික්‍රම විදුර, තප්පුලන්න එපා. ෆයිල් 400 හොරෙන්ම දීලා, හොරෙන්ම වැඩ වෙනවා ඇති නේද?

:       0       0

Asanga Monday, 27 January 2025 10:07 AM

මේ යකා තවත් ලජ්ජ නැතිව පච කෙලිනවනෙ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site