මාතර නගරයේ ෆයිබර් නිෂ්පාදනාගාර කම්හලක අද (18) ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි.
මාතර නගර සභාවේ ගිනි නිවන ඒකකය පැයක කාලයක් ඇතුලත ගින්න නිවා දමා ඇත.
කම්හල පිටුපස තිබු ෆයිබර් අච්චු, අබලි ද්‍රව්‍ය ගිනි ගෙන ඇති බව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසර දුෂ්‍ය කරලා ලෝකෙම දුෂණය කරනවා ඒ උන්ට කියන්නේ නම් වැඩ බැරි වුනත් ගම ගාල්ලේ කියලනේ එහෙම නෙමේ කියන්න වෙන්නේ දැන් වැඩත් බෑ ගමත් ගාල්ල කියලය්යි (බ)
කර්මාන්තශාලා හදනකොට ජන ජීවිතය ගැනත් සිතිය යුතුයි. (නි)
දැන් තත්ත්වයේ හැටියට කර්මාන්ත ශාලා ඇත්නම් අසළ නිවෙස් වලින් ඉවත්ව යායුතුයි (නි)
රටේ කර්මාන්තශාලා පිරිලා කියන්නේ. ආර්ථිකය ඉතා උසස්. ජීවත්වෙන්න ඕනෑ නම් වෙන කොහේහරි යන්නයි තියෙන්නේ (නි)
ප්‍රශ්න ප්‍රශ්න නිමක් නැති ප්‍රශ්න! (නි)
නිසි ප්‍රමිතියකින් යුතුව මේවා පවත්වාගෙන යන්න ඕනෑ නේද? (නි)