ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක‍්‍රීඩා සමාජය මෙහෙයවන ෆෝමියුලා මෝටර් රථ ධාවන තරගමාලාවේ (2012) සිවුවැනි අදියරේ තරගාවලිය අනිද්දා (1) පෙරවරු 10.00 ට පන්නල මෝටර් රථ ධාවන පථයේදී පැවැත්වේ. මැක්ලරන්ස් ෆෝමියුලා 1300 සී. සී., ෆෝමියුලා ෆෝර්ඞ් 1600 සී. සී. සහ මෙම වසරේදී තරගාවලියට ඇතුළත් වු මැක්ලරන්ස් ඇල්ටෝ කේ10 යන ඉසව් මෙම තරගාවලියට ඇතුළත්ය. මෙම තරග ඉසව්වලට සමගාමීව යතුරු පැදි ඉසව් කිහිපයක්ම පැවැත්වෙන බවද සංවිධායක කමිටුව පවසයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd