ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මැයි දින රැලිය එම පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

ඇතුල්කෝට්ටේ මංසන්ධියෙන් අරැඹි පෙළපාළිය බත්තරමුල්ල හරහා බුද්ධදාස ක්‍රීඩාංගනයට පැමිණියේය.