ප්‍රාදේශිය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා බැලීමට සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.
හදවත් සැත්කමකින් පසුව සේනාරත්න මහතා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබයි.
ප්‍රාදේශිය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා බැලීමට සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.
හදවත් සැත්කමකින් පසුව සේනාරත්න මහතා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟට යන්නේ කවුද දන්නෙ නැහැ (නි)
මෙයාගේ පුද්ගලික සල්ලිවලින් වෙන්න ඇති යන්නේ. (ර)
ෆොන්සේකාත් ජනතාවට සේවය කරන්න පටන්ගත්තා එහෙනම් (නි)
මේවා ජනතාවගේ සල්ලි නෙවෙයිද? (ර)
මෙහෙ මන්ත්‍රීකම් ඇමතිකම් ලැබුනට සිංගප්පුරුවේ පැරදුන අයට ඒවා ලැබෙන්නේ නැහැ. (නි)
බොහොම හොඳයි (නි)
ගරු ඇමතිතුමනි, එෆ් සී අයිඩියේ කටයුතු විධිමත්ව කිරීමට ඔබද එයට මැදිහත් වන ලෙස ඉල්ලා සිටිමි. (නි)
රෝගියකු බැලීමට යාමෙන් රෝගියාගේ මනස සතුටුවේ (නි)
අපේ රටේ බදු ගෙවන ජනතාවද ගුවන් ටිකට් එකට ගෙවුවේ ? (නි)
ඕවා බොරු ලෙඩ උපන්දින වලට රට ගිහින් ෆෝන් අනිවරයම්ම යන්න ඕනේ ඇමති කම දුන්නා නේ පරාජිත බල ලොබයන්(අ)
එහෙම තමයි හොඳ යාළුවෝ (නි)
දැන් සිංගප්පුරු යනවා කියන්නේ කොළඹ යනවා වගේ නේද? (නි)
එතුමාණන්ට ජය වේවා! (නි)
ජනතාව දන්නවා දැන් ඇත්ත (නි)
ඔබත් දෙසපලුවෙක් වෙන්නද යන්නේ ....මේ වගේ වැඩ අතහරලා මිනිසුන්ට වැඩක් කරන්න.ඕවට ගියොත් මිනිසුන්ගෙන් ඇත් වේවි .මතකනේ ඔබට ලැබුණු ඡන්ද ගණන .(අ)
දුකකදී කරදරයකදී බලන්න යෑම උදව් කිරීම මනුෂ්‍ය කමක් , ඔබත් එවැනි මනුෂ්‍ය හදවතක් ඇති කෙනක් බව ලෝකය දන්නවා (බ)
හරිම යාළුවන්නේ පිනට හම්බවෙන නිසා ඕන තැනක යවනා දැන් (අ)
ඉතින් අර ගුවන් යානයේම යන්න තිබුනනේ.(බ)
හොරට සැත්කම කරලා එහෙනම්. (බ)
ලංකාවේ දොස්තරලා හා ඉස්පිරිතාල වල තත්වය මෙයාගේ රෝගය සඳහා සුදුසු නැද්ද? ඒත් අප වගේ අයට මේ රෝගයටම ලංකාවේ දොස්තරලා හා ඉස්පිරිතාල. මෙයාලගේ බිල හා බලන්න යන අයගේ බිල ගෙවන්න ඕනෑත් අපි නේද දැන්? (නි)
දේශපාලකයෙක් ලෙස ඔබගේ පළමුවැනි ජාතික මෙහෙවර අගයකොට සළකමි. (නි)
නැතුව නැතුව නොගිහින් කෙහොමද? (නි)
දැන් හැමෝම සල්ලි වියදම් කරනවා කිසිම බයක් නැතුව (නි)
දුකේදී පිහිටවෙන හොඳ යාළුවෝ (නි)
නියමයි. කට්ටියම යනවා වගේ. මාවත් එක්කගෙන යන්නකෝ. ආසයි සිංගප්පුරුවේ පාට බලන්න (නි)
මිනිසා සුවඳයි මල සේ... යහපත් මිනිසකුගේ හෘදයාංගම මිතුරුකම. (නි)