හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා කොළඹ බෞද්ධාලෝක මාවතේ මුල් දෙව් මැදුරු රදගුරු නිවෙසට ගොස් ඩිලෝරාජ් කනක සබෙයි එංගලන්ත සභාවේ කොළඹ රදගුරුතුමන් බැහැ දුටුවේය. අනෝමා ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්තී‍්‍රන් වන ටිරාන් අලස්, අර්ජුන රණතුංග හා ජයන්ත කැටගොඩ ඊට එක්වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාව හම්බෙන්නනම් වෙලාවක් දා ගන්න අමාරුයි....
සද්දෙයි දුමයි විතරයිනේ... වැඩ නෑනේ....
මෙතුමනම් කවදාවත් හැදෙන මනුස්සයෙක් නෙමෙයි.. මේ පුධාන දේශපාලයන්ගේ වැරදි උපදෙස් අහගෙන තමුනුත් රටත් විනාශ කරන්න තමයි හදන්නෙ..
පුරවැසි භාවය වගේ ආගමත් වෙනස් කර ගනිවිද?
මහත්තයෝ, දේශපාලන අසූචි වලෙන් ගොඩ එන්න උත්සාහ කරන්න
කවදාවත් හැදෙන්නෑ!
බොරැ වැඩ මේවා මේ ආණ්ඩුව තව කාලයක් ඉන්නවා මිනිස්සු කැමති මේකට
ඇමරිකන් සභාව පැත්තේ යන්නේ කවද්ද ආයුබොවන්..!!
ඕක තමයි යා යුතු මග.. ඔය හරහා ගියාම බොහොම ලේසියෙන් රට විනාස කරන්න උදව් ලැබෙනවා..
ඔබතුමා වටේ ඉන්න අයමයි ඔබව අමාරුවේ දාන්නේ . ඒවාට අහුවෙන්න එපා . ෆොන්සේකා මහත්තයෝ . බුදුසරණයි !!!
මෙහේ නම් සේසත් නෑ වගේ
එංගලන්ත සභාවෙ පිහිටෙන් හරි ආණ්ඩුව පෙරළමු නේද??
සර්ත් පාට පටියක් දාගත්තනම් අලංකාරයි..
යං යං ඔහොම යං.හිමින් ගමන කොහොමටත් ඇඟට ගුණයි. ඔබතුමා දැන් දැන් හොඳට ඉගනගන්න පාටයි
ඒ ගමන මොකක්ද දන්නේ නෑ
හීනේ හීනයක්ම වෙයිද දන්නේ නෑ
අනේ පොන්සේකා මහත්තයෝ පාඩුවෙ ඉන්නකො..
දැන් මොනාටද ආන්ඬුව පෙරලන්න ඳගලන්නේ අපිට දැන්නම් නැති වෙන්න දෙයක් නැති තරම්..
ඔබතුමා වැනි නිර්භීත නායකයෙක් අපිට ඕන.. වැරදි කරන අය ගොඩ දෙනෙක් ඔබ එනවට බයයි. ජය ශ්‍රී...
"අංජන 2012-06-21 15:16:06 එංගලන්ත සභාවෙ පිහිටෙන් හරි ආණ්ඩුව පෙරළමු නේද??" එව්වා කොහෙද... අපේ ආණ්ඩුව පෙරලනව බොරු.
ජෙනරාල් තුමනි, මේ ජාතික අපරාද ගැන සොයාබලා, නීතිය හා සාමය,ජාතික සමගිය ගොඩනගන්න, ශක්තිය ධෛර්ය ලැබේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය,ජේසුපිහිට, අල්ලාදෙවිදුගේ පිහිට පතමු.
එතෙන්ට තමයි යන්න ඕනි වෙලා තිබුණේ.අපි දන්නවා
ඇයිද දන්නේ නෑ
134 බස් එකේ එහෙම තාම ගියේ නැද්ද ?