අැවන්ගාඩ් සමාගෙම් ෙස්වය කරන 4000න් 50% ක් ම ඒ්කියන්නේ 2000 ක් ඉන්නේ නිති විරෝධිව හමුදාව හැරගිය සෙබළු. ඔවුන්ට  කව්රුවත් රැකියා දෙන්නේ නැති නිසා  එම සමාගමට  ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක ලේකම් රැකවරණය ලැබෙන නිසා  කිසි බයක් නැතිව ඔවුන්ව රැකියාවේ යොදවා ඔවුන්ගෙන්  අඩු පඩියට  වැඩ  ගන්නවා  යැයි ෆිල්ඩ් මාෂල්  සරත් ෆොන්සේකා  මහතා  අද (13) පස්වරුවේ ප්‍රජාතන්ත්‍රවාදි  පක්ෂ කාර්යාලයේ දී  පැවති මාධ්‍ය හමුවකදී  පැවසුවේය.

  GLA_8950

(ජායාරූප හා  විඩියෝ  ගයාන් අමරසේකර)