ස්මාට්ෆෝන්වල බැටරි ඉක්මනින් අභාවයට යන එක අපට ඇති දැඩි ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය මගහරවන්න බොහෝ ක්‍රම තිබෙනවා. ඒ වගේම දිනකට දෙවරක් පමණ මෙලෙස බැටරිය චාජ් කිරීමට වැයවන විදුලිය සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගන්නවා. මේ එයට විසඳුමක්. මෙම පැළය හරහා ඔබේ ස්මාට්ෆෝනයත් ජව ගන්වා ගැනීමේ හැකියාව ඉදිරි දෙසැම්බරය වනවිට ලැබෙනු ඇති.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd