
(සුජිත් හේවාජුලිගේ)
ගංවතුර සහ නාය යෑම් විපතින් දිවයින පුරා විවිධ කර්මාන්ත ඇතුළු නිෂ්පාදන ආයතන පන්සීයකට ආසන්න ප්‍රමාණයක් විවිධ ආපදාවන්ට ලක්ව ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ආපදාවට ලක්වූ මෙම නිෂ්පාදන ආයතන වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සිය ව්‍යාපාර කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය චතුරංග අබේසිංහ මහතා ලංකාදීපයට පැවසීය.
කෙසේ වෙතත් ගංවතුර තත්ත්වය හේතුවෙන් කැලණි මිටියාවතේ කර්මාන්තාලා ගණනාවක් තවමත් ආරම්භ කිරීමට නොහැකි වී පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
318
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
419
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
395
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’ෆැක්ටරි’’ 500ක් ගංවතුරේ