ළමා අපයෝජන සම්බන්ධ ප්‍රවෘත්ති පළ කිරීමේදී ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් හා චරිතයට පැල්ලම් එක් නොකළ යුතු බවත් ඇතැම් මාධ්‍ය දරුවන් අලෙවි කරන බවත් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අද පැවැති සාකච්ඡාවකදී පැවසිණි.
ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී තරගකාරීත්වය හා වාණිජකරණයේදී මානුෂික බවත් සදාචාරාත්මක බවත් ඉක්මවන කරුණු මාධ්‍යයෙන් හුවා දක්වතියිද එහිදී සාකච්ඡාවට ගැනිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යම් රාමුවකට කොටුවූ නීති මාලාවක් හඳුන්වා දුන්නොත් නරකද? (නි)
ළමා නීතිත් වැඩි දියුණු කළ යුතුයි (අ)
මේක දැවැන්ත මානුෂික ප්‍රශ්නයක්. අවධානයට ලක්වීම අගය කරමි (බ)
ළමයෙක් මරණ මිනීමරුවෙක් ඒ ළමයාට කරනවට වඩා අසාධාරණයක් සමහර වෙලාවට සමහර මාධ්‍ය කරනවා.එල්ලුම් ගහ ගෙනෙන්න කලින් එවන් මාධ්‍ය වලට පුද්ගලිකත්වයට හානිවෙන ඒවා දාන එකෙන් වළක්වන්න නීති හදන්න. (නි)
ඇත්ත. මෙවන් පුවත් වාර්තාකරණයේදී ප්‍රවේශම් වියයුතුයි (නි)