(ඉන්දිකා රාමනායක )
මීටියාගොඩ ප්‍රදේශයේ ළමා නිවාසයක රඳවා සිටි දැරියන් පස්දෙනෙකු ඉන් පලා ගොස් ඇතැයි මීටියාගොඩ පොලිසිය පවසයි.
ඊයේ (29) දහවල් මෙම පිරිස පලාගොස් පලාගොස් ඇති බවටද මීටියාගොඩ පොලීසියට පැමිණිලි ලැබී ඇත.
මෙලෙස පළාගොස් ඇත්තේ වයස අවුරුදු 17 , 14, 13 යන වයස්වල පසුවන දැරියන් බවත් ඔවුන්, බටපොල, කොළඹගේ ආර, හික්කඩුව , ඇල්පිටිය සහ නෙළුව යන ප්‍රදේශවල පදිංචි පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
පලාගිය දැරියන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වයස්වල විශේෂයෙන් ගැහැණු ළමයි කොහොම හරි බලන්නේ පැනලා යන්න තමයි. කූඩැල්ලා මෙට්ටයක් උඩ තියන්න බැහැ වගේ ළමා නිවාස ගතවෙනවා කියන්නේ පූර්ව ආත්මවල කරපු අකුසල කර්මයක් නිසා වෙන්න පුළුවන්... ඇත්තටම ඔය ළමයින් සඳහා විධිමත් වෘත්තීය පුහුණුවක් ලබාදී රැකියාවකට යොමු කළොත් ඔවුන් යහපත් වේවි (ඒත් පාර්ලිමේන්තුවේ පවා රැකියා කරන අයටත් ආරක්ෂාව නැත්නම් මෙහෙම අයගැන කවර කතාද?) නැත්නම් ඉතින් ඔය වගේම පිරිසක් ඔවුනුත් සමාජයට දායාද කරාවි. ඉන් වෙනස් දෙයක් වෙන්නේ නැහැ