ජනප්‍රිය ළමා ගායිකවක වන නෙත්මි ෆලාවියාගේ ප්‍රථම ඒකපුද්ගල ගී ප්‍රසංගය ‘නෙතු මල්‘ නමිත් මාර්තු දෙවැනි ඉරිදා සවස පහට වෙරෝනා නුවර දී පැවැත්වීමට නියමිතය.
නෙත්මි ෆලාවියා හෙළ මියැසිය සංගීත සංසදයේ ශිෂ්‍යාවකි.
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගී පද රචකයන් හා සංගීතවේදීන්ගේ ගී පද හා ගී තනු අඩංගු ගී කිහිපයක හිමිකාරිත්වය ද නෙත්මි සතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd