ළදරු හා ගැබිණි මවුවරුන්ගේ සායන පවත්වන ඇත්කඳුර ග‍්‍රාමෝදය මධ්‍යස්ථානයේ දී බල්ලන් වඳගැන්වීමේ සැත්කම් කිහිපයක් අද (4) සිදුවිය.මිනිසුන්ට බෙහෙත් දෙන තැන මෙවැනි සැත්කම් කිරීම නොසුදුසු බවත් ඒ සතුන්ගේ මළ මුත‍්‍රා හා වමනය නිසා ළමයින්ට හා ගැබිනියන්ට විෂබීජ ඇතුළුවිය හැකි බවත් ගැමියෝ කියති.මේ සඳහා සුදුසු තැනක් සොයා ගන්නැයි ඔවුහු කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට පියවරක් ගන්න
මොලයක් නැති ගවයෝ තමයි මේ වගේ වැඩ කරන්නෙ
මොනවද මේ වැඩ? (නි)