(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ළඟදිම ඡන්දයක් එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එමෙන්ම ළඟදිම ඡන්දයක් දිනා ගන්නා බව කිව යුතු යැයිද විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේ දී කීය.
බංකොලොත් බවින් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාලමක් බව රජය පිළිගෙන තිබෙන බව කී ප්‍රේමදාස මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන එකඟතාවය එළිදක්වන්නේ නැත්තේ ඇයි දැයි ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දය? බල කෑදරකමට. දිනුවායින් පස්සේ? පුද්ගලික සුභවිහරණය? පොදු ජනයා? වලපල්ලට.. මේක තමයි අපේ රටේ ඇත්ත තත්වය.
චන්දයක් නාවොත් අපි එනවා ! " අරගලය"
අනිවාර්යයෙන්ම ඡන්දයක් තියන්න ඕනෑ. හැබැයි කවුද එන්න ඕනෑ කියලා ජනතාව තීරණය කරයි..
බඩගින්න පසෙක තබා බලකෑදර දේශපාලුවන් වහාම පන්නා දැමිය යුතුයි . නියම අරගලය එයයි .
ඔයා දිනුවත් වෙන්නෙ එකම සෙතේ තමයි ඉඳලා කොරපු හරිය මදැයි දෙකට නැමෙන්න බැහැ ගල්පිලිමයක් වගේ අනේ මේ ආයිත් අත්හදා බැලීම් කරන්න කාලයක් නෙහැ රට උඹලා බංකලොත් කරල ඉවරයි අපිට ඕනෙ ලොකු වෙනසක් මිස මුහුණු මාරු නොවේ
ඔබතුමා හිතනවද 2019 දී ඔබට තිබුණු ජනප්‍රියතාවයම තියෙනවා කියා?
ඡන්දයක් එනවා නම් හොඳයි. රැවටිලි කාරයින් නැතුව සුදුසු පුද්ගලයින් තෝරා ගැනීමට ජනතාව බුද්ධිමත් විය යුතුයි. 225 ම එපා කියලයි ජනතාව කියන්නේ...
ඒ චන්දෙදීත් ඔහෙලා පරදිනවා.
ඡන්දේන් දිනන්න වගෙ බලන් ඉන්නෙ... පවු නෙ.