IMG-LOGO

හෙල්මටයකින් පහරකෑ අයෙක් මරුට

(ලක්මි කුඩලිගම)

බුලත්සිංහල, හල්වතුර ,එපිටවත්ත ප්‍රදේශයේදී දෙදෙනෙකු අතර ඇති වූ බහින්බ ස්වීමත් දුර දිග යෑමෙන් හෙල්මටයකින් පහර කෑ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ බුලත් සිංහල  හල්වතුර ප්‍රදේශයේ මානගේ සමන් පාලිත නැමැති පනස් හැවිරිදි වියේ පසුවන සිව් දරු පියෙක් බව පොලිසිය පවසයි.

පහර දුන් පුද්ගලයා විසිතුන් හැවිරිදි අයකු වන අතර ඔහු මිය ගිය අයගේ ඥාතිවන දියණියක් විවාහ කරගෙන සිටින අයෙකු බව පොලීසිය කියයි.

පහර දුන් බවට සැක කෙරෙන පුද්ගලයා  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර බුලසිංහල පොලිසිය වැඩිදුරු විමර්ශන සිදු කරයි.

 

 



අදහස් (0)

හෙල්මටයකින් පහරකෑ අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 17 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 148 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2264 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site