කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය වන අද (30 වැනිදා) තේ පානය සඳහා තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙන පාකිස්තානු කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 217 ක් ලබා සිටියේය. ආරම්භක පිතිකරු මොහොමඞ් හෆීස් නොදැවී ලකුණු 105 ක් ලබා සිටියේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd