යුරෝපයේ ශක්තිවන්තම මනුෂ්‍යයා බවට පත්වීමට නැවතත් මවුන්ටන් අන්වර්ථ නාමයෙන් හඳුන්වන හැෆ්තර් බෝන්සන් සමත්ව තිබෙනවා. අයිස්ලන්තයේ උපන් ඔහුට තවමත් වයස 27ක් වුවත්, ඔහුගේ පෙනුමින් ඔබ එසේ සිතන්නේ නැහැ. එසේම ඔහු ලෝ ප්‍රකට ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටෙලි සිනමා කතාවේ ප්‍රධාන චරිතයක්ද නිරූපණය කළා. මෙම වීඩියෝවේ ඇත්තේ ඔහු එම ශක්තිවන්තම මනුෂ්‍යයා වුනු අවස්ථාවයි. ඒ හැරෙන්නට ඔහුගේ වීඩියෝ උවමනා තරම් අන්තර්ජාලයෙන් සොයා ගත හැකියි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd