හෙළ ගොවිතැනට අධ්‍යාත්මක බලය පැතීමේ ආසිරි පූජාවක් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අබියස ඉරිදා (25) පවත්වන බව ආසනික විරෝධී ජාතික ගොවි ව්‍යාපාරයේ සභාපති මහාමාන්කඩවල ශ්‍රී පියරතන නා හිමියෝ කියති. එප්පාවලින් ඇරඹන මේ පූජාවට බිත්තර වී/ධ්‍යාන වර්ග ස්වල්පයක් ද තෙල් මල් වහන් ද රැගෙන සුදුවතින් සැරැසී එන්නැයි ඒ හිමියෝ උපදෙස් දෙති.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හෙළ ගොවිතැනට දැහැමි බලය පතයි
කුමාර Monday, 26 September 2011 10:58 AM
වැද්දෝ වාගේ ගස් ගල් නමස්කාර කරලා විද්‍යාත්මක වෙනසක් කරන්න පුඵවන්ද