ජාතික හෙළ උරුමයේ කොළඹ දිසා සමුළුව බත්තරමුල්ල පැලවත්ත අපේ ගම පරිශ්‍රයේදී අද (6) පැවැත්විණි.
පක්ෂය වෙනුවෙන් දීර්ඝ කාලයක් කැපවීමෙන් දායකත්වය සැපයූ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජික සාමාජිකාවන්ට විශේෂ ඇගයුම් සම්මාන පිරිනැමීමක්ද සිදුවිය.
පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්මාන ප්‍රදානයට එක්වූ අතර බස්නාහිර පළාත් ඇමැති නිශාන්ත වර්ණසිංහ, පළාත් මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරාළ ඇතුළු පක්ෂ නියෝජිතයෝ රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතයේදී ඔවුනට ඉතිහාසයේ නියම තැන ලැබෙනු ඇත . (ර)
මාගේ සුබපැතුම්.! (ර)
හොඳ වැඩක් (නි)
පිදියයුත්තන් පිදීම හොඳ දෙයක් (නි)
මේ පක්ෂය පටන්ගත් අය දැන් නැහැනේ මෙතන? විශේෂයෙන් හාමුදුරුවෝ? පක්ෂයේ අරමුණු වෙනස් වෙලාද? (නි)
අපි බලාපොරොත්තු වුණ ගොඩක් දෙනෙක් මෙතන නැහැනේ (නි)
අපරාදේ මේගොල්ලන්ට දුන්න අපේ ඡන්දය! (නි)
හොඳයි (නි)
ඇගයීමට ලක් කරන එක හොදයි.ඒත්.(හේ)
රනිල්ටත් සම්මානයක් දෙන්න, නැත්නම් ඔබල අද නැහැ. (ස)