කොළඹ දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කරන ජාතික හෙළ උරුමයේ සාමාජිකයෝ වත්කම් බැරකම් ප‍්‍රකාශ මැතිවරණ කොමසාරිස් වෙත අද බාරදුන්හ.
මධු මාධව අරවින්ද,(කොළඹ මහ නගර සභාව) සජිත් දුමින්ද පීරිස් (මොරටුව මහ නගර සභාව) , හේවා ගමගේ දේවසිරි(කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාව) ඉහළ ගමගේ දයාරත්න,(කෝට්ටේ මහ නගර සභාව) හා දයා තෙන්නකෝන් (දෙහිවල- ගල්කිස්ස මහනගර සභාව) මහත්වරු, නීති උපදේශක හා බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද සමග පැමිණ වත්කම් ප‍්‍රකාශ ඉදිරිපත් කළහ.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd