හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ තුනක් රැගෙන ලංකාවට එද්දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් ඉන්දියා ජාතිකයකු දින හතක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරගෙන යන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ආරංචි කියයි.
ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රීලංකන් ගුවන් යානයකින් පැමිණි සැකකරු(26) ගැන ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මත්ද්‍රව්‍ය ගෙනෙන්නන් ගැන තදින් ක්‍රියාකරමු. (නි)
අපේ උන් තමයි මේවා උන්ට පුරුදු කරන්නේ (බ)
ජනපති සමාව ලැබෙයි (බ)
කමල් ඔබ ගිවිසුම ගැන මොනවද දන්නේ? ගිවිසුමෙන් ගෙන්වන්නේ වෘතීකයෝ පමණයි.. ගිවිසුමක් ඇතත් නැතත් ඉන්දියානුවන්ට සංචාරක වීසා වලින් ලංකාවට එන්න පුළුවන්. (අ)
ඔය වගේ වැඩකරන ලාංකිකයන් ඉන්දියාවේදී අහුවුණොත් ඒ අය හිරේ යවනවා. (නි)
අර ගිවිසුමත් ආවහම කොහොමට තියෙයිද? (නි)