(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයෙක් වන හෂාන් තිලකරත්න මහතා පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
හෂාන් තිලකරත්න මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (24) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර තිබේ.
ඒ මහතාට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරක් ලැබීමට නියමිත බව ද දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් රියදුරු පුහුණු පාසලක පුහුණුකරුවෙක් ලෙස වැඩ කරා.කාන්තාවන්ටත් පුහුණු කරන්න උනාට පස්සේ මම ඒ රස්සාවෙන් අස් උනා .දැන් කකුළුවන්ට කෙලින් යන්න කියලා දෙනවා .ඒ වැඩේනම් ටිකක් ලේසියි