IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හංවැල්ලේ පාතාල නායකයෙක් අත්අඩංගුවට ?

 

(යොහාන් භාසුර)

හංවැල්ල කේන්ද්‍ර කරගනිමින් කප්පම් ගැනීම් සහ ඝාතන රැල්ලක් ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයකු යැයි කියන අයෙකු විදේශ රටකදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පුද්ගලයා නැවත මෙරට ගෙන්වීම පිළිබඳව දැන්ම ප්‍රකාශයක් නිකුත් කළ නොහැකි බව ද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මොහුගේ මෙහෙයවීමෙන් පසුගිය කාලයේ හංවැල්ල, කඩුවෙල සහ අවිස්සාවේල්ල  ඇතුළු ප්‍රදේශ රැසකදී පුද්ගල ඝාතන සිදුවූ බවත් හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මීට මාසයකට පමණ පෙර නිවෙසට පැමිණ වෙඩිතබා ඝාතනය කිරීමේ මහමොලකරු ද මොහු  බවත් එම පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. 



අදහස් (1)

හංවැල්ලේ පාතාල නායකයෙක් අත්අඩංගුවට ?

Samantha ovitigala Sunday, 08 December 2024 01:32 PM

මොවුන්ට නායකයා යැයි ඇමතීමම වැරැදි ආදර්ශයකි. මොවුන් අපරාධකරුවන් මිස ගරු නම්බු දියයුතු අය නොවෙයි.

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 614 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site