අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතිය යටතේ ලොන්ඩන් පෙදෙසේදී අද (29) පැවැති තරගයේදී හැව්ලොක්ස් පිල ලකුණු 38-7 කින් සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කිරීමට සමත් විය. තරගයේ පළමු අර්ධය අවසන් වන විට හැව්ලොක්ස් පිල ලකුණු 21-0 ක් ලෙස පෙරමුණේ පසුවිය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල හැවිස් එල
සී.ආර්. ට මොකද වුණේ?
CR
හැව්ලොක් කොල්ලො කවදාවත් පසු බැස්සෙ නැහැ.. යමු හැව්ලොක් යමු...