ජංගම දුරකථනයකින් නියෝජ්‍ය ඇමැති ඩබ්ලිව්.බී. ඒකනායක මහතාට මීට දෙමාසයකට පෙර අසභ්‍ය වචනයෙන් බැන වැදී තර්ජනය කළැයි සැකපිට මහවිලච්චියේ වම් ඉවුරේ තිවංක සඳරුවන් රුපියල් පනස් දාහක ශරීර ඇපමත මුදා හරින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd