IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හලාවත ශල්‍යාගාරයේ ගින්නක්

හලාවත මහ රෝහලේ ශල්‍යාගාරයේ ගින්නක් හටගෙන ඇති බවත්, ගෑස් නලයක් පුපුරා යෑම ඊට හේතු වන්නට ඇති බවත් රෝහල් ආරංචි කියයි.



අදහස් (0)

හලාවත ශල්‍යාගාරයේ ගින්නක්

චතුල වෙරෝනා Thursday, 06 June 2013 11:46 AM

හලාවත රෝහල පවත්වාගෙන යන්නෙ ඉතාමත් අඩුම පහසුකම් වලින් නමුත් ඒකෙ වෑඩ කරන්නෙ කාරුනික කාර්ය්‍ය මන්ඩලයක්. දොස්තර මහත්වරු දෙවිවරු වගේ ඉතාමත් දක්ශයි. (ස)

:       0       0

නීල් Thursday, 06 June 2013 12:20 PM

රෝමය ගිනිගනිද්දී නීරෝ වීණා වැයුවාක් මෙන් හලාවත රෝහලටත් නවීන ශල්‍යාගාරයක් නුදුරු අනාගතයේදීම ලැබෙනු ඇතැයි සිතා දැන් සතුටුවෙමු.(ස)

:       0       0

රංජනී Thursday, 06 June 2013 12:59 PM

හොද සේවාවක් වෙන රෝහලක් නිසා වැඩි වැඩියන් පහසුකම් ලබා දෙනවනම් ලොකු පිනක් ගින්නෙන් පසු වැඩි දියුණු වේවා!(ස)

:       0       0

උපුල් Thursday, 06 June 2013 01:34 PM

වහාම නිවා දමන්න

:       0       0

පෙරේරා Thursday, 06 June 2013 02:09 PM

ඔපෙරේෂන් එකක් මැදදී ගිනි ගත්තා නම් තමයි වැඩේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site