දියගම මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී අද (8) ආරම්භ වු 37 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ (පිරිමි) ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිටුවීමට එස්. මධුරංග සමත්විය. බස්නාහිර පළාත නියෝජනය කරන මධුරංග මීටර 73.30 ක් හෙල්ල විසි කරමින් මෙම වාර්තාව පිහිටුවීය. 1999 වසරේ පැවැති ක‍්‍රීඩා උළෙලේදී පී.කේ. අලූවිහාරේ (මීටර 68.89) පෙර වාර්තාව පිහිටුවා තිබිණ.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd