මාරවිල කටුනේරියේදී යතුරුපැදි දෙකක් ගැටීමෙන් 19 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් තවත් සිසුවකු හලාවත රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
ඔහු හෙල්මටයක් නොපැළඳ සිටි බව පොලීසිය පවසයි.
මාරවිල කටුනේරියේදී යතුරුපැදි දෙකක් ගැටීමෙන් 19 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් තවත් සිසුවකු හලාවත රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
ඔහු හෙල්මටයක් නොපැළඳ සිටි බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප වසම පොලිචි දක්කොට් දඩ විටරක් නමි නදුට් දානවා මාරවිල ටැපික් යට් අද ඉදලවට් වැඩට බහින්නවි නට්ටම් අපිට වන ඔය වග නෙව්ස් ය කියවන්න tamai
කාගෙ කවුද කියලා කරුණාකර විස්තරයක් දාන්න පුළුවන්ද? (නි)
යතුරු පැදියකින් යද්දී සන්නද්ධව යන්න තවමත් අපේ අය හිතන්නෙ නැති එකනෙ වැරැද්ද (නි)
හෙල්මට් එක අතේ තියාගන ජීවිතය නැති කරගත් අය කොපමණද? මගේ මල්ලිත් ඔය විදිහටම ජීවිතෙන් සමු ගත්තා,ඔබට නිවන් සුව! (නි)
ඔබට මොක්සුව ලෑබේවා! (නි)
හෙල්මටය කියන්නෙ මොකක්ද අනේ? (නි)