මුහුණ මුළු මනින්ම ආවරණය වු හෙල්මට් තහනම අත්හිටවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි
පොදු රාජ්‍යමණ්ඩල නායක සමුළුව වෙනුවෙන් යොදවා තිබූ ආරක්ෂාව හේතුවෙන් මෙම නීතිය ක්‍රියාත්මක කෙරිණි
මුහුණ මුළු මනින්ම ආවරණය වු හෙල්මට් තහනම අත්හිටවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි
පොදු රාජ්‍යමණ්ඩල නායක සමුළුව වෙනුවෙන් යොදවා තිබූ ආරක්ෂාව හේතුවෙන් මෙම නීතිය ක්‍රියාත්මක කෙරිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් ඉතින් ලංකාවට ආවට පස්සේ සීබීආර් 250 යෙ කොල්ලෙක් වගේ ගමන් බිමන් යන්න පුළුවන්. (ස)
ඔහොමම අර ටින්ටඩ් වීදුරු නීතියත් අයින් කරලා දාමුකෝ. මොකෝ මේ රටේ ඇමතිවරු තමයි ලොකුම හොරු. එයාලට විතරක් මොකෝ තනිකර ටින්ටඩ් වීදුරු? (නි)
ඔය තහනම ඉදිරියටත් තිබුනා නම් ඔලු කටු කුඩු කර ගන්න අයගෙන්, හකු පන්න ගන්න අයගෙන් අපේ හොස්පිටල් පිරෙන්න ඉඩ තිබුනා.ඒ වගේම දෙකයි පනහේ හෙල්මට් පාවිච්චියෙනුත් පරිස්සම් වෙන්න. (ස)
යන්තම් ඔලුව බේරුනා... (ස)
මම කන්ටේනර් එකකට වෙට්ටු දාන්න ගිහින් බේරුනේ මුහුණ මුළුමනින්ම ආවරණය වු හෙල්මට් එකක් නිසා. (ස)
චෝගම් එකට අර නිගාබ් එකත් තහනම් කරන්න තිබුනනේ. ඒක ඇද ගත්තම ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලවත් හොයාගන්න බෑනේ.. (ස)
ලොකු දෙයක් ....... (ස)
ඇති යාන්තම්. හොයන්න ඕනේ හෙල්මෙට් එක දැන්. කොහේ දැම්මද මන්දා (ස)
ප්‍රසා, කියනවා වගේ සේරටම කලින් කළු රෙද්දෙන් ඔලුව වසාගෙන යන එක තමයි තහනම් කරන්න ඕනා. (ස)
ටිකිරි බන්ඩට නම් ඔය හෙල්මට් එකක් හොඳයි ගොම පස් ටික අනෙත් මිනිස්සුන්ගෙන් හංගා ගන්න..ඕක දැම්මම ගොම පස් එහෙට මෙහෙට විසිවෙන්නෙත් නැහැ...විසි උනත් පේන්නෙත් නැහැ.. (ස)
පොලිසියේ නොහැකියාව මිසක් වෙන මොනවාද? (නි)
හෙල්මට් ඕනෙම නැහැ.(නදී)
අතිසාරේට අමුඩේ ගැහුවා වගේ වැඩක් . මෝඩ නීති.(නදී)
මොනවා උනත් මේක පොලිසිය කළ හොඳ වැඩක්. එහෙම නොවන්න කූට වෙළෙන්දෝ ඒ අවසරයෙන් අධික මිලට මුහුණු ආවරණ රහිත "හෙල්මට්" විකුණමිනුයි හිටියෙ. ඒකෙනුත් අහිංසක මිනිසුන්ගෙ බඩට වැදෙන්නයි ගියේ. (ස)
එතකොට නීතියට ගරු කරලා ඉක්මනටම අලුත් හෙල්මට් ගත්ත මිනිස්සුන්ගේ වියදම ??නීතිය ප්‍රකාශ කරද්දීම මේක තාවකාලික දෙයක් කියල කිවුවා නම් නරකද ??? (ස)
ධර්මසේන ඒක වෙන්න බැහැනේ. ඔයාට ඔලුවක් තිබුනා නම් ඔයා එකසිය ගානට යන්නේ නැහැනේ. (ස)
අපේ අය හෙල්මට් දාන්නේ පොලිසියෙන් ආරක්ෂා වෙන්න. එහෙම නැතිව අනතුරු වලින් ආරක්ෂා වෙන්න නොවෙයි. (ස)
බන්දුල ගේ පළපුරුද්දෙන් තමා ඔය කියන්නේ. ඒක නිසා මේක සීරියස් ගන්න. (ස)
ඔහොම්මම බීට් සයිලන්සර් තහනමත් අයින් කළොත් තමයි හොද.(නදී)
ටික දවසක් ගිහින් හරි ඕක කරපු එක හොදයි. මේව මේ මිනිස්සුන්ට දඩ ගහන්න ගෙනාපු නීති. ඔක්කොම පොඩි මිනිහට තමයි.(නදී)
මෙහෙමත් නීති? කාටද පිස්සු එතකොට? (නි)
අපරාදේ මන් හෙල්මට් එකෙත් මල් හිටෙව්වා .... දැන් ඉතින් ආපහු මල් ගලවන්න ඕනා.(නදී)
ට්කිරි බණ්ඩා 2013-11-20 15:31:23.මෙය මගේ අදහසක් නෙමෙයි.මගේ කීර්ති නාමයට කවුරුන් හෝ මඩ ගහන්න දාපු අදහසක්. (නි)
ටිකිරි බණ්ඩාට එහෙම එකක් තියෙනවද මඩ ගහන්න..පුදුමයි.කොහොම උනත් අපි ටිකිරි බණ්ඩා ව අදුරනව..ලෝකල් ඒවාට අපිව අන්දන්න බැහැ..ඔය ජාතියේ එකයි මුළු බස් එකටම ඉන්නේ..(අ)
හොඳට කරගෙන යන්න (අ)
ඕක කලා නෙවෙයි කරන්න සිද්ද උනා. මොකද අර මුස්ලිම් අයගේ නින්ජා කිට් එකට තහංචි දාන්න අපේ කට්ටිය බයයි. (නදී)
පොලිසියට මොනවා වෙලාද? (නි)
බන්දුල පෙරේරාට ඔය කියන ජාතියේ හෙල්මට් ඕන වෙන්නේ බයික් එකේ යන්න නෙමෙයි. ඉදිරියේදී මැතිවරණයකට පස්සේ ඔලුව පරිස්සන් කර ගන්න. මහා පාරේ පයින් යනකොටත් දාගෙනම යන්න වේවි. ඒක නම් ඉර හද වගේ විස්වාසයි.(නදී)
මෙහෙම නීති රටකට ගැලපෙන්නෙ නැහැ. ඇති යන්තම් තේරුනා... ස්තූතියි ලංකාදීපය.... (ස)
කලින් කිවුවේ නැහැ නේද තාවකාලිකව කියලා. මේකට බයේ තිබුණු හෙල්මට් විසි කරලා ගත්ත අලුත් ඒවා ආයේ විසි කරමු (නි)
දැන් ත්‍රස්තවාදය සහමුලින්ම ඉවත් කරලා තියෙන්නේ.ඔය මුහුණ මුළුමනින්ම ආවරණය වු හෙල්මට් තහනම අත්හිටවූ අාකාරයෙන්ම ඇමතිලා අාරක්ෂක වාහන වටකරගෙන පාරවල් අයිති කරගෙන යන ගමනත් අඩු කළා නම් හොදයි. (නි)
වෙන රටවල නම් මුහුණ මුළුමනින්ම ආවරණය වු හෙල්මට් පැළදගෙන නොගියොත් තමයි වරදක් වෙන්නේ. (නි)
ඇති යා...න්තම්. (නි)
මුහුණ මුළුමනින්ම ආවරණය වු හෙල්මට් එකකින් වෙන ආරක්ෂාව ගැන මම ඉගෙන ගත්තේ මගේ බයික් එකේ එකසීය ගාණට ගිහින් පෙරලිලා ඔලුව දෙපාරක් තාර පාරේ ඇනිච්ච වෙලාවෙදී. (ස)
මේ වගේ නීති ක්‍රියාත්මක කරන එක ප්‍රායෝගික නැ!! (ස)