හල්දුම්මුල්ල වලහන්තැන්නේ නිවසක ඇති වු ගින්නක් නිවාස හතරකට පැතිර ගෝ ඇති බවත් යුද හමුදාව සහ  ගුවන්හමුදාව එහි  කැඳවා ඇති බවත් ප්‍රදේශවාසීහු කියති. 

ගින්නෙන් නිවාස කිහිපයකට දැඩි තර්ජණ එල්ල වී ඇත.