ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන  මහලේකම් තනතුරින් ද  හුලුගල්ල ඉවත් කරනු ලැබ සිටි.

එහෙත් ඔහු ජාතික පශු සම්පත් මණ්ඩලයේ උපසභාපති හා කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂක තනතුරත් දරයි.

එස් ටී එෆ් කමාන්ඩෝ  භටයන් දෙදෙනකුගේ හා  ආරක්ෂක අංශයේ පොලිස් සාමාජිකයන් හය දෙනකුගෙන් යුත් සන්නද්ධ ආරක්ෂයන් සමඟ ඔහු මණ්ඩලයේ කැවුම් කිරිබත් කෑමේ අවස්ථාවට සහභාගී විය.

හුලුගල්ල ලබන ඡන්දයේදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වයඹ මැතිවරණයට ඉදිරිපත් වීමට යන බවට රාවයක් පවතී.