ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් අනුරාධපුර ථූපාරාමය අසළ ක්‍රීඩා පිටියේ දී දැන් අලුත්වැඩියා කරගෙන යයි.
පොළොන්නරුව බලා පිටත් වීමට නියමිත වූ මෙම හෙලිකොප්ටරය කාර්මික දෝෂයක් නිසා ගුවන් ගත කළ නොහැකි වූ බව ගුවන් හමුදා ආරංචි කියයි.
මහින්ද රාජපක්ෂ ජනපති අද සවස එම ක්‍රීඩා පිටියේ සිට පොළොන්නරුව බලා ගුවනින් පිටත්ව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටවත් අනතුරක් නොවී බේරුණු එක හොදයි. (නි)
කෝසල ,ඔබ බොහෝ දෙනෙකුගේ කෝපයට පාත්‍ර වුණා. ඔබ සිංහලයෙක්ද? (නි)
කෝසල යනු ලස්සන බෞද්ධ නමක්. නමුත් ඔබගේ අදහස්? (නි)
අපේ දක්ෂ ගුවන් නියමුවන්ගේ අතිදක්ෂ වැඩක් (නි)
මම දන්නා විදිහට ගුවන් හමුදාවේ තිබෙන බෙල් යානා ඇමරිකන් අය වියට්නාම් යුද්ධයට පවිච්චි කළ පරණ ඒවා. දැන් රටේ ආරක්ෂාවට හා අභ්‍යන්තර ගුවන් කටයුතු සදහා අලුත් ඒවා මිළදී ගතයුතුයි. (නි)
දෙවි පිහිටයි. කාටවත් මොකුත් වෙන්න එපා.(නදී)
දෙවි පිහිටෙන් අපේ කොල්ලෝ බේරුනා (නි)
මොකද මේ සමහර අය කියන්නේ මේක කඩා වැටුණා නම් හොදයි කියලා (නි)
සියල්ලන‍්ගේම ජීවිත ගැළවුණානේ. ඒ ඇති (නි)
දැන් ඕවා ගොඩක් පරණ වෙලා ඇති නේද? (නි)
කෝසලලා ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
අනේ කාටවත් කරදරයක් නොවුණා නම් ලොකු දෙයක්. බුදු සරණයි (නි)
කෝසල නම් පුදුමාකාර මනුස්සයෙක් (නි)
මේ සෑම එන්ජිමක්ම වැඩ කරන්නේ "නට් ඇන්ඩ් බෝල්ට්" වලින්. අමතක කරන්ට එපා යකඩ ගැන විශ්වාස කරන්ට එපා කියන එක. වරදින එක වෙන්නේ අපි නොහිතපු වෙලාවක. (නි)
කවුද මේකේ ගියේ
අම්මප කෝසලය ගැන මට හිතෙන දේවල් මේක ලියන්න බෑ.(අ)
සෙන්තිල්,අනේ මගේ කට... (නි)
මේවා වලින්ද චෝගම් ආපු වී අයි පි කට්ටිය ගමන් කලේ ? (අ)
අපේ ගුවන් නියමු සොහොයුරන්ගේ වටිනා ජීවිත බේරා දීම ගැන දෙවියන්ට පින්සිදු වේවා! (නි)
කෝසල ජීවත් වන්නේ මිනිස් වර්ගයා සමග ඉතා වෛරයකින් වාගෙයි (නි)
මේවා යන්ත්‍ර. ඉතින් පෙර දැනුම්දීමක් නැතුව කැඩෙනවා. ඉතින් මොනවා කරන්නද? කෙනෙකුට අනතුරක් නොවුවා නම් හොඳයි. (නි)
කඩා වැටුණා නම් කාටවත් පාඩුවක් නැහැ, එහි ගිය අයගේ අහිංසක අඹු දරුවන්ට හැරෙන්නට. එයාලා අනාථ වෙනවා. එහෙම වෙනවට කැමති මිනිස්සුත් අප අතර ඉන්නවා. හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියන්නේ ඕකට (නි)
යන්න ඕනෑ අය ගියා. දැන් ඉන්නේ ඉන්න ඕනෑ අය. ඔවුන් නැත්නම් අපි ගිහින් ගොඩක් කල් (නි)
දැන්නම් මේවායේ කාලේ හරි. දක්ෂ නියමුවෙක්. (ස)
කෝසල, ඔබ ලංකාවේද? (නි)
වෙලාව තමයි ඉතින් (නි)
යන්න ඕන එකා මිස්වූනානේ,අපරාදේ,ඔක්කොම වෙලාව තමයි. (ස)
අපරාදේ කඩන් නොවටුනේ (ස)