
(සුජිත් හේවාජුලිගේ සහ ගයාන් සූරියආරච්චි)
වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන් නියමු ගුවන් හමුදාපතිවරයා විසින් වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා ගෲප් කපිතාන් නිලයට උසස් කරනු ලැබ ඇත.
ඔහුගේ ආදර්ශමත් සේවය සහ රාජකාරිය සඳහා වූ කැපවීම ඉහළම ගෞරවයෙන් සලකන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව!
ආපදාවට ලක්වුණු ජනතාවට පිහිට වීමේ කාර්යයේ නියැලෙමින් ජීවිතය පුදපු ඔබතුමාට ජාති ජාති පින් ලැබේවා. ඔබතුමාට නිවන් සුව...
ලක් මවට හා සහෝදර ජනයාට ණයනැති පුරවැසියෙක්...