IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හාල් පාලන මිල ඉවත් කරන්නේ නෑ

 

 

(අංජුල මහික වීරරත්න)

සහල් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල ඉවත් කරන්නට කිසිදු සූදානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

කොතරම් අය එළියේදී යෝජනා ඉදිරිපත් කළත් සහල් මිල පාලන මිල ඉවත් නොකරන බව ද අමාත්‍යවරයා කීය.

"ඔය රතු කැකුළුවල ප්‍රශ්නයක් තියෙනවා. ඇතැම් තැනක පෝලිමක් ආවොත් එන්නේ නාඩු සහලවල නෙමයි රතු කැකුළුවලට. ඉතින් රතු කැකුළු ප්‍රශ්නය විසඳන්න මේ කන්නයේ ගොයම් කැපෙනතුරු ඉන්න ඕනේ. සති දෙකකට ආසන්න කාලයකදී මේ රතු කැකුළු ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙනු ඇතැයිද අමාත්‍යවරයා කීය. මේ කන්නයේදී  මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක රතු කැකුළු අස්වැන්නක් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.



අදහස් (3)

හාල් පාලන මිල ඉවත් කරන්නේ නෑ

Lalla Tuesday, 28 January 2025 02:28 PM

රතු කැකුළු නැතිව කවුද අම්මන්ඩියෙකුගේ උගුර තුවාල වෙලා කිව්ව රූප පෙට්ටිය.... ඔය කියන අය කලකට ඉහත ආනයනික හාල් කාලම නැතිව ඇතිද?නාඩගමේ හොඳම කෑලි..

:       7       11

මැක්ස් Tuesday, 28 January 2025 02:50 PM

අපට ආර්ථික වශයෙන් අමාරු වුණත් මාලිමාව යනු වැඩ බැරි දාසලාගේ එකතුවක් බව පෙන්වූ සහල්වලට ස්තුතියි.

:       13       11

Sampath Tuesday, 28 January 2025 08:24 PM

ඔව්, මේකෙන් වාසි ගොඩක් තියෙනවානේ. එතකොට එතරම් ඒ වාසි ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඔය කරලා තියෙන්නේ . මිනිස්සු හැමදාම මැරුණත් තමන්ගේ මල්ල පිරවෙනවා නම්, අවුලක් නෑ, නේ!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site