හීලෑ අලින් අත් අඩංගුවට ගැනිමට විරෝදය දක්වා වනජීවි දෙපාර්තුමේන්තුව ඉදිරිපිට අද (12) විරෝදතාවක් පැවැත්වු බව හීලැ අලි ඇතුන් සුරකීමේ සංවිධානයේ ජාතික සංවිධායක මාගල් කන්දේ සුදත්ත හිමියෝ පැවසුහ.
හීලෑ අලින් අත් අඩංගුවට ගැනිමට විරෝදය දක්වා වනජීවි දෙපාර්තුමේන්තුව ඉදිරිපිට අද (12) විරෝදතාවක් පැවැත්වු බව හීලැ අලි ඇතුන් සුරකීමේ සංවිධානයේ ජාතික සංවිධායක මාගල් කන්දේ සුදත්ත හිමියෝ පැවසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි! හීලෑ අලි ඇතුන් සුරකීමේ සංවිධානයේ ජාතික සංවිධායක හිමිනමක්ද? සියලු සත්වයෝ නිදුක් වෙත්වා..! අහෝ! (නි)
එහෙම තබාගැනීම නීතිවිරෝධී නම් ඉතින් කරන්න දෙයක් නැහැ. අත්අඩංගුවට ගන්න වෙනවා (නි)
බලපත්‍ර නොමැතිව හෝ හොර බලපත්‍ර මත තමන් ළඟ තබාගන්නා අලි වන ජීවී එකට භාරදෙන්න (නි)
'හීලෑ' අලි වුණත් උනුත් අහිංසක සත්තු! (නි)
කිසිම සතෙක් කැමති නෑ හිරවෙලා ඉන්න. (ර)
පෙරහැර කියන්නේ සංස්කෘතික අංගයක් පමණයිනේ. සංස්කෘතික අංග කාලය අනුව වෙනස් කරන්න බැරි නැහැ. (නි)
හිලෑ අලි ඇතුන් අත්අඩංගුවට ගත්තේ නෑ හාමුදුරුවනේ අත්අඩංගුවට ගත්තේ ඇතින්නියෝ මරලා වනාන්තරවලින් හොරකම් කරපු පැටවූ විතරයි (බ)
"මිනිසුන්ගේ හිතසුව පිණිස හැසිරෙන්න අපේ හාමුදුරුවනේ, (බ)
රටේ වනාන්තරවල ජීවත්වුණ අහිංසක සතුන් බලෙන් අල්ලාගෙන ඇවිල්ලා නීතිවිරෝධීව ළඟ තබාගෙන හීලෑ කරගෙන නීතිවිරෝධී දේවල් පාලනය කරන්න රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ගියාම පාරට බහිනවා. නීතිය අතට අරගන පස්සේ කියනවා ආණ්ඩුව නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට අකුල් හෙළන අයට දැඩි දඩුවම් ලබාදෙන්න. අනෙක පන්සල් වලට අලි ඕනෑ නැහැ. අවශ්‍ය වෙලාවට පින්නවලින් හෝ වෙනත් අලින් සංරක්ෂණය කරන තැනකින් ඒ කටයුතු වලට ලබාගන්න කියන්න (නි)
සත්ව හිංසනය නීතිගත කිරීමට ඉල්ලන බුද්ධ පුත්‍රයන් වහන්සේලා ගැන අපි කුමක් කියන්නද? (නි)
හීලා අලි ඇත්තු දන්නවනම් මේක, මිට විරුද්ධව උන් පාරට බහිනවා. (ර)
මේ වගේ අලි හිරකරන්න වටින්නේ නැහැ. (නි)