නගරාන්තර දුම්රියේ නැරඹුන් මැදිරියේ සිටි විදේශිකයකු, දුම්රිය රියැදුරා සහ සහායකයා මියගිය බවත්, එම මැදිරියේ සිටි කිහිපදෙනකු අනතුරින් පසු කෑ ගැසුණු බවත්, ටික වේලාවකින් කෑගැසීමක් නොඇසෙන බවත්, පෙට්ටියෙන් ලේ ගලායන බවත්, අනතුර බැලීමට පැමිණි අය කියති. මියගිය ගණන කොතෙක් දැයි ස්ථිර වාර්තා නැතත් තිදෙනකුට වැඩි පිරිසක් මිය යන්නට ඇති බව කියති. අනතුර බැලීමට ආ අයට පොලිසිය පහරදී එළවා දැමූ බව අපේ වාර්තාකාරිනී පුෂ්පා වීරසේකර කියන්නීය. අනතුරට ලක්වූවන් ඉවතට ගැනීමට ඔක්සිජන් ටැංකි හා යාන්ත‍්‍රික කියත් ගෙන ආ බව ද දැකගත හැකි විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd