IMG-LOGO

හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

(රවින්ද්‍ර ලියනගේ)

පොලිස් ඇඳිරි නීතිය තිබියදී මාරවිල පොලිස් වසමේ මරද සහ මාවිල යන ප්‍රදේශවලදී හෙරොයින් මත්කුඩු විකිණිම සඳහා ළඟ තබාගෙන සිටි කාන්තාවක් හා පුද්ගලයෙකු අද (04) රාත්‍රී අත්අඩංගුවට ගත්බව මාරවිල පොලිසිය පැවසීය

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මරද ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාත්තාවක් හා මාවිල පදිංචි 19 හැවිරිදි තැනැත්තෙකි.

ඇඳීරි නීතිය ක්‍රියාත්මක පැවැති අවස්ථාවේදී අධික මිලකට හෙරොයින් අලෙවි කරන බවට  ලැබුණු තොරතුරක් අනුව වැටලිම් කළ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් කාන්තාව සතුව තිබි හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 200 ක් ද අනිත් සැකකරු සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 360 ක් ද  අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

 



අදහස් (1)

හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Ranil Sunday, 05 April 2020 03:06 AM

ඇඳිරි නීතිය වෙලාවේ වැඩි ගානට, ඒ කියන්නේ අඩුවෙන් දුන්නට කමක් නැද්ද? කවුද ඒ තොරතුරු දීපු කෙනා?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 308 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 488 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 194 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site