( ඉන්දිකා රාමනායක)
හෙරොයින් කිලෝ 74 ක් සහ අයිස් කිලෝ 66 ක් සමඟ දකුණු මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් පස් දෙනා දින හතක රැදවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
මොවුන් සම්බන්ධයෙන් අද (01) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝගයකට අනුව මෙම ප්‍රශ්න කිරීම සිදු කරන බවද පොලිස්
අත්අඩංගුවට ගත් පුද්ගලයින් 6 දෙනා පිළියන්දල , බෙලිඅත්ත, කුඩාවැල්ල, දික්වැල්ල, තංගල්ල ආදී ප්‍රදේශයන්හි පදිංචිකරුවෝය.





( ඡායාරූප චතුර එස් කොඩිකාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් ද්‍රව්‍ය හැසිරවීමේදී අත්වැසුම් දැමීම කලයුතුය. මේවා හම තුලින් ශරීරයට ඇතුලත්වේ. කුඩා ප්‍රමාණයකින් විශාල බලපෑමක් ඇති වේ.