ශ්රී ලංකා - ඕස්ෙටි‍්‍රලියා ක‍්‍රිකට් තරගය නැරැඹීමට ආ ඕස්ෙටි‍්‍රලියා ජාතිකයකුගේ කැමරාව සොරකම් කළ තරුණයන් දෙදෙනාට එම කැමරාව පරිත්‍යාග කරන බව ඔහු ගාලූ පොලිසියට කැමැත්ත පළ කෙළේය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කම පාවා දෙන උන් කියන්නේ මුන්ටය්...සුද්දගේ ගති ගුණ දැක්කනේ ?
;) ගැහුවට වඩා දඬුවමක්!
දැන් උන් දෙන්න කැමරා එකට මරාගනී. නියම දඬුවම.
අපේ ලාංකිකයන්ගේ පිරිහීම ගැන කණගාටුයි.
මාර වැඩේ මෝඩයො දෙන්නා කැමරාව බෙදා ගන්න මරා ගනී
දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරී.... කෙසේ කියම් දෝ ගාලූ සිරී වනම් දෝ... ක්‍රිකට් බලන්නට ගොහිල්ලා ගාලු තරුණයෝ... ගාලු පුරේ, කැත වැඩ ලොවටම පෙන්වන්නෝ.....
ශ්‍රී ලංකාවේ ආඩම්බරය.