එක්සත් ජාතික පක්ෂයේ නව මන්ත්‍රී ලෙස කේ වේලායුදන් මහතා පාර්ලිමේන්තුවේදී අද (08) දිවුරුම් දී මන්ත්‍රී පුස්තකයේ අත්සන් තැබීය.
ඔහු දිවුරුම් දුන්නේ ඌව පළාත් සභාවට තරග කිරීම සඳහා ඉල්ලා අස් වු හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවටය.
එක්සත් ජාතික පක්ෂයේ නව මන්ත්‍රී ලෙස කේ වේලායුදන් මහතා පාර්ලිමේන්තුවේදී අද (08) දිවුරුම් දී මන්ත්‍රී පුස්තකයේ අත්සන් තැබීය.
ඔහු දිවුරුම් දුන්නේ ඌව පළාත් සභාවට තරග කිරීම සඳහා ඉල්ලා අස් වු හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේලායුදන් මන්ත්‍රීතුමා බදුල්ල ට සැහෙන සේවයක් කරපු කෙනෙක් .සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාටම එකවගේ වැඩ කරපු කෙනෙක් .මට මතකයි එතුමාගේ පවර් පදනම හරහා නොමිලේ කරපු ඉංග්‍රීසි පන්තියෙන් 1996 අවුරුද්දේ ඉගෙනගත්ත . එංගලන්තය වගේ රටවලින් ගුරුවරුන් ගෙනත් බදුල්ලේ දුප්පත් අයට නොමිලේ ඉංග්‍රීසි උගන්නපු එකට අදටත් මම මෙතුමාට ගරු කරනවා .සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව .ජයවේවා !!!! (අ)
වේලායුදන් මන්ත්‍රී තුමා ප්‍රවේශමෙන්..දැන් හරින් මහත්තය නායක තුමා හා වුනු පොරොන්දු ප්‍රකාර චන්දෙන් පස්සේ ආයෙත් මන්ත්‍රී කම ඉල්ලා ගෙන ආවම ඔබ තුමා දෙන්න බැහැ කිව්වොත් ඉතින් වැඩේ දයාසිරි වෙන්න ඉඩ තියෙනවා..ඉස්සෙල්ලම නායක තුමා හරින්ට වෙච්ච පොරොන්දු ගැන හොයල බලන්න..නැත්නම් ඔබ තුමා අමාරුවේ..(අ)
සුභ පැතුම් (දිල්)
ඒගොල්ලන්ගේ හරි මේගොල්ලන්ගේ හරි රැකියාව වෙනුවෙන් කවුරු ආවත් සාමාන්‍ය ජනතාව වන අපි එතනමයි (අ)
දැන් ගිහිල්ල හරිට උදව්කරන්ද. (අ)
ඕකට තමා කියන්නෙ කෙනෙකුට කරුමය පළදෙනකොට තව කෙනකුට පින පළදෙනවාලු
ඡන්දෙන් පැරදුනොත් ආපසු එම තනතුර ගන්නට පුළුවන් වෙයි මම සිතන්නේ. (නදී)
එක්කෙනෙකුට පව් පලදෙනකොට තව කෙනෙකුගේ පින පෑදෙනවා (නදී)