(අංජුල මහික වීරරත්න)
හරීන් ප්‍රනාන්දු මහතා සමඟ එක්ව දේශපාලන ගමනක් යාමට තමා තීරණය කළ බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසීය.
පක්ෂ පාට භේද වලින් තමාට වැඩක් නැතැයි ද ඉදිරියේදී හරීන් ප්‍රනාන්දු මහතා සමඟ එක්ව දේශපාලන ගමනක් යන බවද වඩිවේල් සුරේෂ් මහතා කීය.
සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ අද පැවති රැස්වීමකට ද වඩිවේල් සුරේෂ් මහතා සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරීන් සමග බිස්නස් කරනවා කීවානම් හරියටම හරි ...
අපට පවු නොදී බොල යන ගමනක් පලයල්ල, චන්දෙදි පක්ශ පාට කුමක් වුනත් උගත් බුද්දිමත් අවංක මිනිස්සුන්ට මනාපෙ ගසන්න ඔනෙ , පරන හොරුන්ට චන්දෙ දෙන්නැතුව.
දේශපාලන ගමන යන්නෙ හරීන් එක්ක හොදයි දෙන්න කතා බහ කරල ගාන කතා කරගෙන වැඩේට බහින්න
අවස්ථාවාදී, ආර්ත්මාර්තකාමී දේශපාලුවන් එක්ක යන ගමන් ගැන කවර කතාද?
ලංකාවට ගොඩ උනේ ලී කොටයක එල්ලිලා ලී කොටේ බදාගෙන දේශපාලනයට ගොඩ වෙන්න බලන්නේ සිංහලයෙකුගේ ඇඟේ එල්ලිලා සිංහලයෙක් බදාගෙන.