එංගලන්තයේ සෑන්ඩ්හර්ස්ට්හි කඩ දෙකක් වැටලූ ආගමන නිලධරයෝ එහි අනවසරයෙන් රැකියා කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙක් හා පකිස්තාන ජාතිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන රැඳවුම් කඳවුරු වලට යවනු ලැබූහ.
ඔවුන් පිටුවහල් කිරීමේ ප්‍රථම පියවර එසේ රැඳවුම් කඳවුරුවල රඳවා තැබීමයි.
25 හැවිරිදි ශ්‍රී ලාංකිකයා ද වීසා අවසන්වීමෙන් පසුව නීති විරෝධී ලෙස රැඳී සිටි බව නිලධරයෝ කියති.
මෙම සාප්පු හිමියන් එක් සේවකයකු වෙනුවෙන් පවුම් දස දහසකට (රුපියල් 2200000) යටත් කළ හැකියි.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරෙන් සිටි ශ්‍රී ලාංකිකයාත් රැඳුවුම් කඳවුරට
අමිල කටුනායක Thursday, 02 January 2014 09:04 PM
මොනවා වුණත් පව්. (ත)