හොරන් විදුලිය ගත් 84 දෙනකුට වවුනියා මහේස්ත‍්‍රාත් හා දිසා විනිසුරු මුරුගේසු චිත්තම්පලම් මහතා රුපියල් එක්කෝටි දාහත් ලක්‍ෂයක දඩ නියම කෙළේය. ඇතැමකුට කඩිනමින් මුදල් ගෙවීමට අවසර ලැබිණි. එහෙත් විදුලිය යළි සන්ධි කරනුයේ මුළු මුදල පියැවූ පසුවය. වහා විදුලි ගැනීම සඳහා ඇතැමෙක් රන් බඩු හා ගේ දොර උගස් කැර මුදල් ගෙවූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උදවිය පොකට් ගැහුවේ මේ අපේ සල්ලිවලට . මිනිසුනේ හිතන්න පොඩ්ඩක් රටෙන් මට නොවෙයි මගෙන් රටට කියල. මේ රට අයිති අපට නොවෙයි අපේ දරුවන්ට
කුම්බලා මාලු කෑවනම් විදවපන් බළලෝ.
ඉල්ලන් කනවා කියන්නේ ඕක තමයි