තිර රෙදි ගෙන්වන මුවාවෙන් ගෙන් වූ ලද සිගරැට් ලක්ෂ 40ක රේගු ආදායම් අධීක්ෂණ එකකය විසින් ඔරුගොඩවත් අංගනයේ දී අද සොයාගනු ලැබිය. රුපියල් ලක්ෂ 11කට අධික වටිනාකමක ඇති මෙම සිගරැට් තොගය ඩුබායි සිට ගෙන්වා ඇතැයි රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd